
මහජන විශ්වාසය හා වගවීම ශක්තිමත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ප්රතිසංස්කරණ රැසක්
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පරිපාලන කටයුතු භාරව සිටින ක්රිකට් පරිවර්තන කමිටුව මේ වන විටත් මහජන විශ්වාසය යළි ගොඩනැගීම, මූල්ය වගවීම ශක්තිමත් කිරීම සහ මෙරට ක්රිකට් පරිපාලනය තුළ වෘත්තීයමය පාලන ක්රමයක් ස්ථාපිත කිරීම යන කරුණු මූලික කර ගනිමින් ප්රතිසංස්කරණ රැසක් ක්රියාත්මක කරමින් සිටින බව එම කමිටුවේ සභාපති එරාන් වික්රමරත්න මහතාඅද (30 දා) පැවසීය.
පුවත

















