
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් පාකිස්තානයට එරෙහිව ශ්රී ලංකාව නව ආරම්භයකට සූදානම්
පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්යන්තර ක්රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායම හෙට (09 දා) සූදානමින් පසුවෙයි. එංගලන්ත සංචාරයේදී පැවැති විස්සයි-20 තරග තුනම පරාජයට පත්වීමෙන් පසුව, කණ්ඩායමේ සංයුතිය හා ක්රීඩා රටාව යළි සකස් කරගැනීමේ වැදගත් අභියෝගයකට ශ්රී ලංකාව මෙහිදී මුහුණ දෙයි.
පුවත

















