එංගලන්ත ලයන්ස් තරගය රෑ 11ට — කවුද අවදියෙන් ඉන්නේ?
රුවන් ම.11:40143 නැරඹුම්
ලංකා කණ්ඩායම එංගලන්ත ලයන්ස් එක්ක ක්රීඩා කරන්නේ අද රෑ 11ට. එංගලන්තේ වෙලාවට තමයි පටන් ගන්නේ, ඒ නිසා අපිට නම් හරිම රෑ. හෙට උදේ වැඩට යන්න තියෙනවා. ඒත් බලනවා.
රුවන් ම.11:40143 නැරඹුම්
ලංකා කණ්ඩායම එංගලන්ත ලයන්ස් එක්ක ක්රීඩා කරන්නේ අද රෑ 11ට. එංගලන්තේ වෙලාවට තමයි පටන් ගන්නේ, ඒ නිසා අපිට නම් හරිම රෑ. හෙට උදේ වැඩට යන්න තියෙනවා. ඒත් බලනවා.
Ishara12:05
මමත් ඉන්නවා. හෙට උදේ නිදිමත නම් කාර්යාලයේ ප්රශ්නයක්.
දිනූෂ්12:32
මේක සෙනසුරාදා නම් හොඳට බලන්න තිබුණා. කොහොම හරි මුල් ඕවර ටික බලලා නිදාගන්නවා.
රුවන් ම.13:25
ඉරිදාත් තරගයක් තියෙනවනේ. ඒක රෑ 7ට විතර, ඒක නම් හොඳ වෙලාවක්.