අද රෑ 8ට අවසන් පූර්ව වටය — ලංකා කාන්තා කණ්ඩායම
කසුන් ප්රියන්ත10:05215 නැරඹුම්
පකිස්තානය එක්ක අවසන් පූර්ව වටයේ තරගය අද රෑ 8ට පටන් ගන්නවා. අපේ කණ්ඩායම මේ තරගාවලියේ හොඳට ක්රීඩා කරලා තියෙනවා. ඒත් මුල් ඕවර ටිකේදී විකට් වැටෙන එක තමයි තාම ප්රශ්නේ. ඒක අද හරියට ගියොත් අනිත් ටික ලේසි. කවුද අද බලන්නේ? මෙතන එකතු වෙමු.