Skip to scores
sinhabet

Cricket news

Cricket reporting in English and Sinhala, newest first.

LanguageAll languages

සසිත් බණ්ඩාරගේ ශතකයක් – පාකිස්තාන යොවුන් පිල ලකුණු 21ක් ඉදිරියෙන්

සසිත් බණ්ඩාර රැස් කළ විශිෂ්ට ශතකය හමුවේ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 285ක් රැස් කළ ද, මොහොමඩ් යූසෆ්ගේ නොදැවුණු ලකුණු 144 හමුවේ පාකිස්තාන යොවුන් ක්‍රීඩකයෝ දෙවැනි දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 306ක් ලබා ඉදිරියට පැමිණියහ.

News article